මාස 6ක් ඇතුලත ගත් වලංගු උපැන්න සහතිකයක් A valid birth certificate issued within 6 months
ID එක රැගෙන එන්න – ID එකෙහි දෝෂ තිබේ නම් එය නැවත සැදිය යුතුයි. Bring your ID – if there are errors in the ID, it must be re-generated.
පරණ පාස්පොට් පොත් ඇත්නම් ඒවා රැගෙන එන්න. ( පරණ පාස්පොට් එක නැති වී ඇත්නම් ඒ සඳහා පොලිසියේ පැමිණිලි පිටපතක්) If you have old passports, bring them with you. (If you have lost your old passport, a copy of the police complaint is required.)